www.damith.org
   

දමිත් හේරත් වෘථියෙන් රොබොටික් / යාන්ත්‍රික / නිශ්පාදන ඉන්ජිනේරුවෙකි. හේ කලාව, දර්ශනය හා බුදු දහම පිළිබඳව දැඩි උනන්දුවක් දක්වයි. ඔස්ට්‍රේලියාවේ සුජාතෝ හිමියන් වැනි යතිවරුන්, පඩි වරුන්ගේ දේශනා සහිත වෙබ් අඩවියක් ඔහු විසින් පවත්වාගෙන යයි. චිත්‍රපට නිර්මාණය, විශේෂයෙන්ම වාර්ථා චිත්‍රපට නිර්මාණය ඔහුගේ විනෝදාන්ශයකි.
නිමාලී හේරත් වෘථියෙන් පරිඝනක විශේෂන්‍ය වරියකි. තොරතුරු තාක්ෂනික සේවාවන්ට අමතරව ඇය චිත්‍රපට නිෂ්පාදනයෙන්ද දායක වෙයි.


සත්කාරක සේවා. දහම් දේශනා වෙබ් අඩවි නිර්මාණය රොබොටික් හා යාන්ත්‍රික ඉන්ජිනේරු පර්යේශන / සේවා වාර්තා චිත්‍රපට බෞද්ධ වාර්තා චිත්‍රපටය
   
© 2008 www.damith.org